Tamil-Sri LankaEnglish (United Kingdom)
Sinhala
Sinhala
   
Text Size

හිමිකම් පැවරීමේ ගාස්තු

මෝටර් වාහන පැවරීමේදී අදාල වන අයකිරීම්

ගාස්තු

  • පැවරීම් ලියාපදිංචි කිරීමේ ගාස්තු
  • අංක තහඩුව ගාස්තු (පළාත් වෙනස් වන්නේ නම්)
  • බර කිරිම හා සංශෝධන ගාස්තු (අදාල වන්නේ නම්)
  • රජයේ වාහනයක් නම් තැපැල් ගාස්තු හා අංක තහඩුව ගාස්තු පමණක් අයකරනු ලැබේ.

පහත සඳහන් ආයතන සඳහා පැවරුම් ගාස්තු අයකරනු නොලැබේ.

  • රාජ්‍ය අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන
  • පළාත් සභා
  • පළාත් පාලන ආයතන
  • රාජ්‍ය තාන්ත්‍රික ආයතන , දූත මණ්ඩල ආදිය

අයිතිය පැවරීම ලියාපදිංචි කිරීමේ ගාස්තු සාමාන්‍ය සේවය (රු)


වාහන කාණ්ඩය
පැවරුම් ගාස්තු පළමු වරට පරම අයිතිය ලියාපදිංචි කිරීම උගසක් ලියාපදිංචි කිරීම පරම අයිතිය හෝ උගසක
අහෝසි කිරීම

මෝටර් කාර් රථය
ද්විත්ව කාර්ය වාහනය
මෝටර් ලොරිය,මෝටර් ‍කොච් රථය,ප්‍රයිම් මුවර්,

කෘෂිකාර්මික නොවන ඉඩම් වාහනය, ට්‍රැක්ටර් ටේලර් / බවුසර්

කෘෂිකාර්මික ඉඩම් වාහනය,ත්‍රී වීලරය,
මෝටර් සයිකලය

2500


 

1000

500

1250


 

1250

1250

200


 

200

200

500


 

500

500

  • ලිපි ද්‍රව්‍ය හා තැපැල් ගාස්තු රු 50 ක් අයකරනු ලැබේ

අයිතිය පැවරීම ලියාපදිංචි කිරීමේ ගාස්තු එක් දින සේවය (රු)

වාහන කාණ්ඩය පැවරුම් ගාස්තු පළමු වරට පරම අයිතිය ලියාපදිංචි කිරීම උගසක් ලියාපදිංචි කිරීම පරම අයිතිය හෝ උගසක
අහෝසි කිරීම

මෝටර් කාර් රථය
ද්විත්ව කාර්ය වාහනය
මෝටර් ලොරිය,මෝටර් ‍කොච් රථය,ප්‍රයිම් මුවර්

කෘෂිකාර්මික නොවන ඉඩම් වාහනය, ට්‍රැක්ටර් ටේලර් / බවුසර්

කෘෂිකාර්මික ඉඩම් වාහනය,ත්‍රී වීලරය,
මෝටර් සයිකලය

3750

 

1800


1150

2750

 

2750


2750

400

 

400


400

1000

 

1000


1000

  • ලිපි ද්‍රව්‍ය හා තැපැල් ගාස්තු රු 50 ක් අයකරනු ලැබේ

    පැවරීම සිදුකිරීමේදි පළාත් වෙනස් වන්නේ නම් වාහන පන්තිය අනුව අංක තහඩු ගාස්තු අයකරනු ලැබේ.

බදු

විකුණුම් බද්ද (Sales Tax)

පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 07 ක් ඉක්මවීමට පෙර මෝටර් කාරයක් පවරන්නේ නම් පළමු පැවරීමේදී රු 4000 ක බද්දක් අයකරනු ඇත.

රඳවා ගැනීමේ බද්ද (Withholding Tax)

පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 05 ක් ඉක්මවා නොමැති මෝටර් කාරයක් හෝ ද්විත්ව කාරය වාහනයක් පැවරීමේදී රු 1000 ක රඳවා ගැනීමේ බද්දක් අය කෙ‍රේ.(මෝටර් බයිසිකල්, ත්‍රී රෝද රථ,ලොරි,බස්, සහ අත් ට්‍රැක්ටර් වල‍ට අදාල නොවේ)

වාහනය පෙන්වා ලබා ගත් බර සහතිකය (වාහනය පෙන්වීම සඳහා කාර්මික ශාඛාවෙන් නිර්දේශ කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තුමාගේ අනුමැතිය ලබාගත යුතුය.)

ඉංශ්‍රීසි අංක සහිත වාහනයක් පෙ‍ට්ට්‍රල් එන්ජිම ඩීසල් බවට පත්කිරීමේදී පහත සදහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.(මුල් ලියාපදිංචි දිනයේ සිට වර්ෂ 3 ක් පසුවන තුරු ඉන්ධන පරවර්තනය කළ නොහැක.)

  • ලියාපදිංචි සහතිකය
  • වාහන හැඳුනුම්පත
  • ලිසිං පහසුකම් ලබා තිබේ නම් එම ආයතනයේ විරුද්ධත්වය නැති බවට සඳහන් ලිපිය
  • පවත්නා වර්ෂයේ ආදායම් බලපත්‍රයේ මුල් පිටපත ඉංශ්‍රිසි අංකය නොවන විට වාහන හැඳුනුම්පත හැර අනෙක් ලියවිලි ඉදිරිපත් කල යුතුය.අංක තහඩු සහ ස්ටිකර් සඳහා පමණක් අයකරනු නොලැබේ.
එන්ජිම් පරිවර්තන වර්ග ගාස්තුව (Rs.) අංක තහඩු ස්ටිකර් අනෙකුත්
පෙ‍‍ට්ට්‍රල් සිට ඩීසල් 35000.00 3300.00 350.00
පෙ‍ට්‍ට්‍රල් සිට පෙ‍ට්‍ට්‍රල් 250.00 අදාල නැත 350.00
ඩීසල් සිට ඩීසල් 250.00 අදාල නැත 350.00

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
Invitation for Prequalification There are no translations available.  Invitation for Prequalification Ministry of Transport & Civil Aviation Department of Motor Traffic ... තව දුරටත් කියවන්න...
Request for Prequalification Proposals for e Motoring Project There are no translations available.    Invitation for Prequalification Ministry of Transport & Civil Aviation Department of Motor Tr... තව දුරටත් කියවන්න...