Text Size
වාහන පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු |
|||||||||||||||
| විස්තරය | ලියාපදිංචි ගාස්තුව (රු) | අංක තහඩු (රු) |
බර ගාස්තු (රු) |
තැපැල් ගාස්තු (රු) |
පැවරුම් ගාස්තු (රු) |
රේගුවෙන් නිදහස් කල දින සිට | දඩ මුදල් (රු) | අංක තහඩු ප්‍රමාණය | |||||||
| මෝටර් කාර් (1600 cc නොඉක්මවන) | 15000 | 3300 | 500 | 50 | 7750 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
6000 7500 10000 15000 25000 |
1 x 4 1 x 2 |
|||||||
| මෝටර් කාර් (1600 cc ඉක්මවන) | 20000 | 3300 | 500 | 50 | 7750 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
6000
10000 15000 25000
|
1 x 4 1 x 2 |
|||||||
| ද්විත්ව කාර්ය වාහන | 15000 | 3300 | 500 | 50 | 7750 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
6000 7500 10000 15000 25000 |
1 x 4 1 x 2 |
|||||||
| මෝටර් කෝච් (බස්) | 3000 | 3300 | 500 | 50 | 3750 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
7000 8400 9500 10500 13500 |
1 x3 1 x 2 |
|||||||
| මෝටර් ලොරි | 3000 | 3300 | 500 | 50 | 3750 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
4000 5000 6800 7800 9800 |
1 x 3 1 x 2 |
|||||||
| මෝටර් ලොරි ප්‍රයිම්මූවර්ස් | 15000 | 3300 | 500 | 50 | 3750 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
4000 5000 7000 9000 10000 |
1 x 2 | |||||||
| මෝටර් ලොරි විශේෂ කාර්ය | 20000 | 3300 | 500 | 50 | 2800 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
4000
7000 9000 10000 |
1x 2 | |||||||
| ට්‍රැක්ටර් (රෝද 04) / කෘෂිකාර්මික ඉඩම් වාහන ( නව) | 7000 | 2400 | 100 | 50 | 2060 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
2500 4000 5000 6000 7500 |
5 x 6 | |||||||
| ට්‍රැක්ටර් (රෝද 04) / කෘෂිකාර්මික ඉඩම් වාහන ( පාවිච්චි කළ) | 7000 | 2400 | 100 | 50 | 2060 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
2750 4500 6000 7000 8000
|
5 x 6 | |||||||
| අත් ට්‍රැක්ටර් (නව) | 1500 | 2400 | 100 | 50 | 1150 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
1500 2,000 2500 3000 4000 |
5 x 6 | |||||||
| අත් ට්‍රැක්ටර් (පාවිච්චි කළ) | 1500 | 2400 | 500 | 50 | 1150 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
1750
2500 3500 5000 |
5 x 6 | |||||||
| ට්‍රැක්ටර් ටේලර් / බවුසර් | 6000 | 3300 | 500 | 50 | 2800 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
2000 3,000 4000 5000 6000 |
1 x 3 | |||||||
| මෝටර් ලොරි ටේලර් | 7500 | 3300 | 500 | 50 | 3100 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
5000 6000 7000 8000 9000 |
1 x 3 | |||||||
| විශේෂ කාර්ය වාහන | 20,000 | 3300 | 500 | 50 | 2800 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
3000 5000 7000 9000 10000 |
1 x 3 | |||||||
| මෝටර් ගිලන් රථ | 10000 | 3300 | 500 | 50 | 1800 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
2,000 2500 3000 4000 4500
|
1 x 3 | |||||||
| මෝටර් අවමංගල රථ | 10000 | 3300 | 500 | 50 | 1800 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
6000 7000 8000 9000 10000 |
1 x 3 | |||||||
| යතුරු පැදි | 2000 | 2400 | 250 | 50 | 500 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
1500 1750 2000 2500 4000 |
7 x 6 | |||||||
| මෝටර් ට්‍රයිසිකල් | 2500 | 2800 | 100 | 50 | 500 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
2500 3000 4000 5000 6000 |
1 x 6 | |||||||
| මෝටර් ට්‍රයිසිකල් වෑන් | 3000 | 2800 | 100 | 50 | 500 | දින 30 ට වැඩි අවු 1 ට අඩු අවු 1 සිට 2 දක්වා අවු 2 සිට 3 දක්වා අවු 3 සිට 5 දක්වා අවු 5 ට වැඩි |
3,000 4000 5000 7000 9000 |
1 x 6 | |||||||
ඉහත ගාස්තු වලට අමතර වශයෙන්
ඉදිරියට ඇති වාහන අංකයක් ලබාගැනීම
පහත සඳහන් ගාස්තු ගෙවීමෙන් යම් දිනකදී ලියාපදිංචි වන වාහන අංකයේ සිට අංක 30,000 ඉදිරියට ඇති වාහන අංකයක් වෙන් කරගැනීමට හැකිය.
| ගාස්තුව (රු) |
ලබාගත හැකි ඉදිරි අංක සීමාව |
| 50,000 | 10,000 |
| 60,000 | 20,000 |
| 70,000 | 30,000 |
| < පෙර | ඊළඟ > |
|---|