Text Size
විදුලි බලයෙන් සහ විදුලි බලය සමඟ පෙට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය කරන වාහන (Electrical and Hybrid Vehicle)සඳහා වාර්ෂික ආදායම් බලපත්‍රය නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.
| < පෙර | ඊළඟ > |
|---|
අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 03 වෙනි බදාදා, 04:32 2011 පෙබරවාරි 28 වෙනි සදුදා, 08:21