Text Size
අපගේ දැක්ම
විශිෂ්ඨ මෝටර් වාහන නියාමනයෙන් ඉහල මහජන ප්‍රසාදය" හිමි කර ගැනීමයි
අපගේ මෙහෙවර
අභිප්‍රේරණය වූ සේවක සමූහයේ සාමූහික ප්‍රයත්නය හා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඉහල මහජන ප්‍රසාදයක් උදෙසා කැපවීම යි.
අපේ වටිනාකම් වන්නේ
අපගේ අරමුණු වන්නේ
අපගේ නෛතික පදනම
1951 අංක 14 මෝටර් රථ වාහන පනත (203 වන අධිකාරිය)
2009 අංක 08 මෝටර් රථ වාහන (සංශෝධන) පනත
| < පෙර | ඊළඟ > |
|---|
අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 06 වෙනි අඟහරුවාදා, 06:35 2011 මැයි 31 වෙනි අඟහරුවාදා, 09:09