Tamil-Sri LankaEnglish (United Kingdom)
Sinhala
Sinhala
   
Text Size

දිස්ත්‍රික් කාර්යාල

සපයනු ලබන සේවාවන්

  • රියදුරු බලපත් සඳහා අයදුම්පත් බාරගැනීම, රියදුරු බලපත් ලිඛිත හා ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීම, බර සහතික හා අනන්‍යතා සහතික නිකුත් කිරීම සඳහා වාහන පරීක්‍ෂා කිරීම, හදිසි අනතුරුවලට ලක්වූ වාහන පරීක්‍ෂා කිරීම, යතුරු පැදි ලියාපදිංචි කිරීම හා එසේ ලියාපදිංචි කරන ලද වාහන දිස්ත්‍රික්කය තුල පමණක් හිමිකම් පැවරීම ලියාපදිංචි කිරීම

දිස්ත්‍රික්කය

ලිපිනය

දුරකතන අංකය

කොළඹ
(වේරහැර)
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- කොළඹ 0112692275
0112545890
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- ගම්පහ 0332231376
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- කළුතර 0342229752
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- ගාල්ල 0912225697
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- මාතර 0412228219
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- හම්බන්තොට 0472220247
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- අම්පාර 0632223478
මඩකලපුච අංක 2 ‚ පයනියර් වීදිය‚ මඩකලපුව 0652225272
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- ත්‍රිකුණාමලය 0263269035
වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- වව්නියාව 0242222372
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- යාපනය 0212223789 / 2227552
අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- අනුරාධපුරය 0252223717
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- පොළොන්නරුව 0272225818
කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- කුරුණැගල 0372220379
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- පුත්තලම 0322265984
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- මහනුවර 0812237968
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- මාතලේ 0662234233
නුවරඵළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- නුවරඵළිය 0522235628
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- රත්නපුර 0452222481
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- කෑගල්ල 0352223981
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- බදුල්ල 0552231604
මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- මොණරාගල 0552276494
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- මන්නාරම 0232222852
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- මුලතිව්
කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- කිලිනොච්චි 0242222372

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
වායු විමෝචන සහතිකයේ සහන විදුලි බලයෙන් සහ විදුලි බලය සමඟ පෙට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය කරන වාහන (Electrical and Hybrid Vehicle)සඳහා වාර්ෂික ආදායම් බලපත්‍රය නිකුත් කි... තව දුරටත් කියවන්න...
වාහන අංක වෙන් කරගැනීමේ නව ගාස්තු වාහන වල ලියාපදිංචි අංක නිකුත් කිරීමේදී ඉදිරියට ඇති අංක වෙන් කර ගැනීමේ ගාස්තු 2011 මැයි 20 වන දා සිට සංශෝධනය කර ඇත. ඒ මෙසේයි; ඉදිරියට අංක 100... තව දුරටත් කියවන්න...
මෝටර් රථ වාහන ගාස්තු සංශෝධනය,2011 2011 ඔක්තෝම්බර් 01 සිට බලපැවැත්වෙන පරිදි මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරනු ලැබ ඇත.අදාල ගාස්තු හා තොරතුරු සඳහා භාගත මෙනුව යටතේ ගැසට් ... තව දුරටත් කියවන්න...