Tamil-Sri LankaEnglish (United Kingdom)
Sinhala
Sinhala
   
Text Size

වාහන වෙළද ආයතන ලියාපදිංචි කිරීම

මෝටර් වාහන මුලාකෘති අනුමත කිරීම

  • මුලාකෘති අයදුම්පත.
  • මුලාකෘති අනුමත කිරීම සඳහා ඉදිරිපත් කරන වාහන වර්ගය සදහා ලබාගත් අනන්‍යතා වාර්තාව
  • එම වර්ගයේ එක් වාහනයක ලියාපදිංචි සහතිකය බර සහතිකය හා MTA 2 අයදුම්පතෙහි ඡයා පිටපත්
  • වාහන වර්ගයට අදාල කැටලොග් එක
  • අදාල වර්ෂය සඳහා ‍මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේන් ලබාගත් වෙළඳ සහතිකයේ ඡායා පිටපත

ගරාජයක් ලියාපදිංචි කිරීම

  • ගරාජයක් ලියාපදිංචි කිරිම සදහා වු අයදුම්පත
  • MTA 23 පෝරමය
  • ...................................... වර්ෂය සඳහා වෙළඳ බලපත්‍රයක් නිකුත් කිරීමේ අයදුම්පත
  • වැට් සහතිකය
  • ගරාජ පිහිට ස්ථානයේ ඉඩම් හිමිකම් වාර්ථාව (ඔප්පුව)
  • වෙළඳ බලපත්‍රය

වෙළඳ ආයතනයක් / වාහන සේල් එකක් ලියාපදිංචි කිරීම.

  • වාහන 5ක රේගු නිෂ්කිෂණ වාර්තා
  • වෙළඳ ආයතයක් ලියාපදිංචි කිරිමේ අයදුම්පත
  • MTA 23 පෝරමය
  • ......................................... වර්ෂය සඳහා වෙළඳ බලපත්‍රයක් නිකුත් කිරීමේ අයදුම්පත
  • වැට් සහතිකය
  • වෙළඳ බලපත්‍රය
  • ඉඩම් හිමිකම් සහතිකය

වෙළඳ අයාතන / ගරාජ අලුත් කිරිම

  • MTA 23 පෝරමය
  • .......................................... වර්ෂය සඳහා වෙළඳ බලපත්‍රයක් නිකුත් කිරීමේ අයදුම්පත
  • කලින් වර්ෂයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වෙළඳ සහතිකය.

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
වායු විමෝචන සහතිකයේ සහන විදුලි බලයෙන් සහ විදුලි බලය සමඟ පෙට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය කරන වාහන (Electrical and Hybrid Vehicle)සඳහා වාර්ෂික ආදායම් බලපත්‍රය නිකුත් කි... තව දුරටත් කියවන්න...
වාහන අංක වෙන් කරගැනීමේ නව ගාස්තු වාහන වල ලියාපදිංචි අංක නිකුත් කිරීමේදී ඉදිරියට ඇති අංක වෙන් කර ගැනීමේ ගාස්තු 2011 මැයි 20 වන දා සිට සංශෝධනය කර ඇත. ඒ මෙසේයි; ඉදිරියට අංක 100... තව දුරටත් කියවන්න...
මෝටර් රථ වාහන ගාස්තු සංශෝධනය,2011 2011 ඔක්තෝම්බර් 01 සිට බලපැවැත්වෙන පරිදි මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරනු ලැබ ඇත.අදාල ගාස්තු හා තොරතුරු සඳහා භාගත මෙනුව යටතේ ගැසට් ... තව දුරටත් කියවන්න...