Tamil-Sri LankaEnglish (United Kingdom)
Sinhala
Sinhala
   
Text Size

ගාස්තු හා අයභාර

සේවාව
නව රියදුරු බලපත්‍රය - එක් වාහන පන්තියක් 1700.00
නව රියදුරු බලපත්‍රය - වහන පන්ති 02 ක් 2000.00
නව රියදුරු බලපත්‍රය - වාහන පන්ති 03 ක් හෝ ඊට වැඩි 2250.00
ලිඛිත විභාගය නැවත ඉල්ලුම් කිරීම 250.00
ප්‍රයෝගික පරීක්ෂණය නැවත ඉල්ලුම් කිරීම 500.00
රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කිරීම ප්‍රමාද කිරීම 1 වසරක් සඳහා දඩය 250.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් අළුතින් ඇතුලත් කිරීම 1700.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති 02 ක් ඇතුලත් කිරීම 2000.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති 02 ක් ඇතුලත් කිරීම 2250.00
රියදුරු බලපත්‍රයේ පෞද්ගලික තොරතුරු වෙනස් කිරීම 250.00
රියදුරු බලපත්‍රයේ උධෘතයක්(විස්තර සටහනක්) ලබා ගැනීම 500.00
පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයක් නව ක්‍රමයට පරිවර්ථනය කිරීම 1700.00
විදේශ රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම (ශ්‍රී ලාංකිකයෙකු සඳහා) 2500.00
විදේශිය තානාපති සේවයේ නිලධාරියෙකු සඳහා 1700.00
විදේශි රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම(විදේශිකයෙකු සඳහා) 10000.00
විදේශ රියදුරු බලපත්‍රයක් මත තාවකාලික දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම එක් මාසයක් සදහා (විදේශිකයෙකු සඳහා) 1000.00
විදේශිකයෙකු සඳහා නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම 15000.00
එක් දින සේවාව සඳහා අමතර ගාස්තුව 500.00

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
වායු විමෝචන සහතිකයේ සහන විදුලි බලයෙන් සහ විදුලි බලය සමඟ පෙට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය කරන වාහන (Electrical and Hybrid Vehicle)සඳහා වාර්ෂික ආදායම් බලපත්‍රය නිකුත් කි... තව දුරටත් කියවන්න...
වාහන අංක වෙන් කරගැනීමේ නව ගාස්තු වාහන වල ලියාපදිංචි අංක නිකුත් කිරීමේදී ඉදිරියට ඇති අංක වෙන් කර ගැනීමේ ගාස්තු 2011 මැයි 20 වන දා සිට සංශෝධනය කර ඇත. ඒ මෙසේයි; ඉදිරියට අංක 100... තව දුරටත් කියවන්න...
මෝටර් රථ වාහන ගාස්තු සංශෝධනය,2011 2011 ඔක්තෝම්බර් 01 සිට බලපැවැත්වෙන පරිදි මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරනු ලැබ ඇත.අදාල ගාස්තු හා තොරතුරු සඳහා භාගත මෙනුව යටතේ ගැසට් ... තව දුරටත් කියවන්න...