රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් අතුලත් කර ගැනීම
- දැනට අයදුම්කරු සතු රියදුරු බලපත්‍රය
- අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුලත් කර ගැනීමේදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වන අතර සැහැල්ලු වාහන බලපත්‍රයක් දරන්නෙකු බර වාහන පන්තිවක් ඇතුලත් කරගැනීමේදී ලිඛිත පරීක්ෂනයට ඉදිරිපත් විය යුතුය.
- අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුලත් කර ගැනීමේදී ඉහත අංක 01 කොටසේ දැක්වෙන අවශ්‍යතා ද බර වාහන පන්තියක් ඇතුලත් කරගැනීමේදී අංක 02 කොටසේ දැක්වෙන අවශ්‍යතාද ඉටුකල යුතුය.
- පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ගතවිය යුතු අතර ප්‍රයෝගික පරීක්ෂණයෙන් සමත් විය යුතුය.
අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 03 වෙනි බදාදා, 04:29
2011 මැයි 19 වෙනි බ්‍රහස්පතින්දා, 06:04