Tamil-Sri LankaEnglish (United Kingdom)
Sinhala
Sinhala
   
Text Size

රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් අතුලත් කර ගැනීම

  1. දැනට අයදුම්කරු සතු රියදුරු බලපත්‍රය
  2. අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුලත් කර ගැනීමේදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වන අතර සැහැල්ලු වාහන බලපත්‍රයක් දරන්නෙකු බර වාහන පන්තිවක් ඇතුලත් කරගැනීමේදී ලිඛිත පරීක්ෂනයට ඉදිරිපත් විය යුතුය.
  3. අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුලත් කර ගැනීමේදී ඉහත අංක 01 ‍කොටසේ දැක්වෙන අවශ්‍යතා ද බර වාහන පන්තියක් ඇතුලත් කරගැනීමේදී අංක 02 කොටසේ දැක්වෙන අවශ්‍යතාද ඉ‍ටුකල යුතුය.
  4. පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ගතවිය යුතු අතර ප්‍රයෝගික පරීක්ෂණයෙන් සමත් විය යුතුය.

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
Complete Solution for Driving License Information System, Personalization and Printing There are no translations available.Notice for Complete Solution for Driving License Information System, Personalization and Printing Ten... තව දුරටත් කියවන්න...
Book a time-slot to visit DMT during Covid-19 situation There are no translations available.Book a time-slot to visit DMT during Covid-19 situation Please refer the relevant details and contact n... තව දුරටත් කියවන්න...