Tamil-Sri LankaEnglish (United Kingdom)
Sinhala
Sinhala
   
Text Size

අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම

බලපත්‍රයේ අනු පිටපතක් ලබා ගැනීම

  1. රියදුරු බලපත්‍රය නැතිවී නම් මාස 6 ක‍ට නොවැඩි කාලයකදී ලබාගත් පොලිස් පැමිණිලි පිටපත
  2. පළුදු වී / මැකී ඇත්නම් එම රියදුරු බලපත්‍රය

තොරතුරු සංශෝධනය කිරීම

  1. දැනට ඇති රියදුරු බලපත්‍රය
  2. නම වෙනස් කිරීම සඳහා උප්පැන්න සහතිකය / විවාහ සහතිකය / දික්කසාද සහතිකය හෝ පිළිගත ‍හැකි වෙනත් ලියවිලි
  3. ලිපිනය වෙනස් කිරීම සඳහා ග්‍රාම නිලධාරි පදිංචි සහතිකය

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
වායු විමෝචන සහතිකයේ සහන විදුලි බලයෙන් සහ විදුලි බලය සමඟ පෙට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය කරන වාහන (Electrical and Hybrid Vehicle)සඳහා වාර්ෂික ආදායම් බලපත්‍රය නිකුත් කි... තව දුරටත් කියවන්න...
වාහන අංක වෙන් කරගැනීමේ නව ගාස්තු වාහන වල ලියාපදිංචි අංක නිකුත් කිරීමේදී ඉදිරියට ඇති අංක වෙන් කර ගැනීමේ ගාස්තු 2011 මැයි 20 වන දා සිට සංශෝධනය කර ඇත. ඒ මෙසේයි; ඉදිරියට අංක 100... තව දුරටත් කියවන්න...
මෝටර් රථ වාහන ගාස්තු සංශෝධනය,2011 2011 ඔක්තෝම්බර් 01 සිට බලපැවැත්වෙන පරිදි මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරනු ලැබ ඇත.අදාල ගාස්තු හා තොරතුරු සඳහා භාගත මෙනුව යටතේ ගැසට් ... තව දුරටත් කියවන්න...