වාහනයක් ලියාපදිංචි අයිතිය මාරුකිරීම වාහන වර්ගය අනුව අංශ කිහිපයකින් සිදුවේ. සාමාන්‍ය සේවා හා එක්දින සේවා යටතේ පැවරීම සිදුකර ගත හැකිය. ද්විත්ව කාර්යය වාහන පැවරුම් අංශය මෝටර් රඵ පැවරීම් අංශය ත්‍රී රෝද රථ පැවරීම් අංශය යතුරු පැදි පැවරීම් අංශය මෝටර් ලොරි/බස්/ ඉඩම් වාහන පැවරීම් අංශය
මෝටර් වාහන පැවරීම හා අනුපිටපත් කිරීම
වාහනයක් පැවරීම ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි
වාහන අංකය ඉංග්‍රීසි අකුරකින් පටන්ගන්නා වාහනයක් නම් වාහන හැදුනුම් පත්‍රය (VIC) ඉදිරිපත් කළ යුතුය. පළාත් සභාව වෙනස් වන්නේ නම් එනම් පැවරුම් ලාභියාගේ හා පවරන්නාගේ පළාත් සභා වෙනස් නම් පැරණි අංක තහඩු යුගලද ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා ගාස්තුද ගෙවිය යුතුය. (ඉංග්‍රීස් අකුරුවලින් පටන්ගන්නා වාහන සඳහා උදා. GA,GB, HA&
වාහනයේ සිලින්ඩර් ධාරිතාවය මත සුබෝපභෝගී හා අර්ධ සුබෝපභෝගී බදු ගෙවු රිසිට්පත්. (සුබෝපභෝගී බදු රු. 50,000/= න් පටන්ගන්නා අතර, අර්ධ සුබෝපභෝගී බදු රු. 25,000/= න් පටන් ගැනේ)
ලියාපදිංචි සහතිකයක (ලි.ක.) වාහන හැදුනුම්පතක (වා.හැ.ප./ස්ටිකරයක/ අංක තහඩුවක) අනුපිටපතක් ලබාගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි
වාහන පැවරීමේ එක්දින සේවය
මෙම සේවය යටතේ පැවරුම්ලාභියා පුද්ගලිකව පැමිණ සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු එක් දිනක් යටතේ වාහන පැවරීම් කටයුතු සිදුකර ගත හැක. මෙම විශේෂ සේවාව සඳහා
ඉහත කරුණුවලට අතිරේකව වාහනයක් පැවරීම ලියාපදිංචි කිරීමට අදාල අනෙකුත් කෝන්දේසිද සපුරාලිට යුතුය.
|