1995/04/01 දිනෙන් පසු ලියාපදිංචි වු වාහන සඳහා ලියාපදිංචියෙන් පසු වසර 7ක් ඉක්ම යනතෙක් මෙහි සඳහන් ආකාරයට ඉහත බදු අයකරනු ලැබේ.
| වාහන වර්ගය හා සිලින්ඩර් ධාරිතාව | අය කෙරෙන බදු මුදල ( රුපියල්) |
| 1වසර | 2වසර | 3වසර | 4වසර | 5වසර | 6වසර | 7වසර |
සුඛෝපභෝගී
ඩීසල් - 2500 ට වැඩි කාර්
පෙට්‍රල් - 2000 ට වැඩි කාර්
| 50000.00 | 45000.00 | 40000.00 | 35000.00 | 30000.00 | 25000.00 | 20000.00 |
අර්ධ සුඛෝපභෝගී
ඩීසල් - 2201 - 2500 කාර් 2201 සිට ඉහළට ජීප්
පෙට්‍රල් - 1801 2000 කාර් 1801 සිට ඉහළට ජීප් | 25000.00 | 22500.00 | 20000.00 | 17500.00 | 15000.00 | 12500.00 | 10000.00 |
ද්විත්ව කාර්ය අර්ධ සුඛෝපභෝගී
ඩීසල් - 2200 ට වැඩි කැබ් රථ
පෙට්‍රල් - 1800 ට වැඩි කැබ් රථ | 10000.00 | 9000.00 | 8000.00 | 7000.00 | 6000.00 | 5000.00 | 4000.00 |