 |
 |
|
|
| |
|
| |
|
|
 |
1928 ජනවාරි 01 දින රජයේ දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කරන ලද අතර එවක ආරම්භක මෝටර් රථ රෙජිස්ට්‍රාර්වරයා ලෙස සී. කුමාරස්වාමි මහතා කටයුතු කර ඇත. අද වන විට A ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස ශ්‍රී ලංකාව තුල භාවිතා කරනු ලබන සියඵම වාහන ලියාපදිංචි කිරීම, වාහන හිමිකම් මාරැ කිරීම සහ රියදුරැ බලපත්‍ර නිකුත් කිරීම යන ප්‍රධාන කාර්යයන් ඉටු කරනු ලබයි. මෝටර් රථ ආඥා පනතේ 203 වන අධිකාරියේ නෛතික බලතල මගින් මෝටර් රථ කොමසාරිස් වරයෙක් යටතේ ක්‍රියාත්මක වේ.
|
|
 |
Hits on this page- 17646 |
|
Last Modified - 11/08/2010 |
|