දැන් ලියාපදිංචි 

කරනු ලබන

වාහන අංක 

කාණ්ඩ

යතුරු පැදි 

VU-2294

මෝටර් කාර් 

KI-6655

බස් 

NA-7984

ලොරි 

LH-5650

ද්විත්ව කාර්ය 

PB-9322

ට්‍රැක්ටර් 

RB-6866

අත්ට්‍රැක්ටර්

SI-4694

ත්‍රීරෝද රථ 

YB-4940

සින්ගල් කැබ්

PP-3193

 
 
 

දෙපාර්තමේන්තුවට නව මුහුණුවරක්.

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ල පහත මාලයේ නව වෙළද වාහන හා යතුරැ පැදි ලියා පදිංචි අංශ, යතුරැ පැදි පැවරීම් අංශය හා මහජන බැංකු ශාඛාව වෙත දිනකට පුද්ගලයින් දහසකට වැඩි ගණනක් සේවා අවශ්‍යතා සදහා පැමිණෙන අතර ඉඩ පහසුකම් සීමිත නිසා දැඩි තදබදයක් පවතී. මෙම තත්වය මගහරවා ගැනීම සදහා පවතින ගොඩනැගිල්ලට පිටතින් නව ඉදිකිරීමක් කර ඉඩකඩ ප්‍රමාණය වැඩි කර ගැනීමටත් සේවාලාභී මහජනතාවට වැඩි පහසුකම් සලසනුවස් මහජන බැංකු ශාඛාව ගොඩනැගිලි සංකීර්ණයේ වෙනත් ස්ථානයකට රගෙන යාමටත් කටයුතු සූදානම් කර ඇත.

| 1 | 2 |3 | 4 |
Hits on this page- 17648                     Last Modified - 11/08/2010