දැන් ලියාපදිංචි 

කරනු ලබන

වාහන අංක 

කාණ්ඩ

යතුරු පැදි 

VU-2294

මෝටර් කාර් 

KI-6655

බස් 

NA-7984

ලොරි 

LH-5650

ද්විත්ව කාර්ය 

PB-9322

ට්‍රැක්ටර් 

RB-6866

අත්ට්‍රැක්ටර්

SI-4694

ත්‍රීරෝද රථ 

YB-4940

සින්ගල් කැබ්

PP-3193

 
 
 

වාහන වායු විමෝචන පරීක්ෂණ සහතිකය.

නිසි ඉන්ධන දහනයකින් තොරව හා නිසි නඩත්තුවකින් තොරව වාහන ධාවනය කරවීම නිසා ප්‍රමිතිය ඉක්මවා විෂ වායු නිකුත් කරන වාහන මහාමාර්ගවල ධාවනය කරවීමෙන් විශාල වශයෙන් වායුගෝලීය දූෂණය සිදුවේ. දිනෙන් දින ඉහල යන වාහන සංඛාව මෙම ගැටලුව තව තවත් උග්‍ර කරවයි. මෙම තත්වය අවම කිරීම සදහා වාහන වායු විමෝචන පරීක්ෂණ සහතිකයක් හදුන්වාදීමට ( Vehicle Emission Testing Certificate ) දෙපාර්තමේන්තුව බලාපොරොත්ත වේ. අදාල අනුමැතිය ලබා ගැනීමෙන් පසු පෙද්ගලික සමාගමක් සමග ගිවිසුමකට එළබ මෙය සිදු කරනු ඇත. එවිට නිර්දේශ කරන වාහන සදහා වාර්ෂික ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී මෙම සහතිකය අත්‍යාවශ්‍ය වනු ඇත.

| 1 |2 | 3 | 4 |
Hits on this page- 17644                     Last Modified - 11/08/2010